dslr camera එකක් භාවිතයට ගෙන ඡායාරූප ගැනීමට පෙර ඔබ විසින් මුලිකව අවධානය යොමු කල යුතු කරුණු 3කි. එවා නම්
මෙම රූපරාමු 2 මගින් ඔබට කැමරාව තුල ආලෝක සoවේදි තාව පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය.
වැදගත්; ISO එක වැඩ් වන විට ඡායාරූපයේ noise එක වැඩ් වීම සිදුවේ. එවිට ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩු විය හැකිය.
Aperture - පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය.
මෙම රූපරාමු 2 මගින් ඔබට පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය.
Shutter Speed - නාභිය ලක්ෂයේ සිට කැමරාව තුලට පැම්නෙන ආලෝක ප්‍රමාණය
- ISO
- Aperture
- Shutter Speed

ISO, Aperture, Shutter Speed
ඔබට ISO, Aperture, Shutter Speed පිලිබඳව පොඩ් හෝ අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මට සිතෙයි.
තවත් කුප්පියකින් හමුවෙමු.
Comments
Post a Comment