
dslr camera එකක් භාවිතයට ගෙන ඡායාරූප ගැනීමට පෙර ඔබ විසින් මුලිකව අවධානය යොමු කල යුතු කරුණු 3කි. එවා නම් ISO Aperture Shutter Speed ISO - කැමරව ආලෝකයට දක්වන සන්වේදිතාවය මෙම රූපරාමු 2 මගින් ඔබට කැමරාව තුල ආලෝක සoවේදි තාව පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය. වැදගත් ; ISO එක වැඩ් වන විට ඡායාරූපයේ noise එක වැඩ් වීම සිදුවේ. එවිට ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. Aperture - පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය. මෙම රූපරාමු 2 මගින් ඔබට පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය. Shutter Speed - නාභිය ලක්ෂයේ සිට කැමරාව තුලට පැම්නෙන ආලෝක ප්‍රමාණය ISO, Aperture, Shutter Speed ඔබට ISO, Aperture, Shutter Speed පිලිබඳව පොඩ් හෝ අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මට සිතෙයි. තවත් කුප්පියකින් හමුවෙමු.