ඡායාරූප සන්ස්කරනය සදහා වඩාත්ම සුදුසු Software  එක තමයි Photoshop කියන්නේ එනිසා මුලින්ම Photoshop ගැන සඳහන්ක් කරන්න අමතක කරේ නෑ.
  •  Photoshop කියන්නෙ මොකක්ද?
  •  Photoshop tool 
  •  Photoshop tool  වැඩ කරන්නේ කොහොමද?
තවත් දෙයක් කිවයුතුමයි, ඡායාරූප සන්ස්කරණය සඳහා බහුලව භාව්තා වන අනෙක් Software  එක Lightroom වේ. ඒ ගැන පසුවට ලියන්නම්. 

මුලින්ම අපි බලමු DSRL Camera එකක් කියන්නෙ මොකක්ද කියලා  



A digital single-lens reflex camera (also called adigital SLR or DSLR) is a digital cameracombining the optics and the mechanisms of a single-lens reflex camera with a digital imaging sensor, as opposed to photographic film. The reflex design scheme is the primary difference between a DSLR and other digital cameras.






ඉතින් දැන් අපි බලමු dslr camera එකකින් ඡායාරූප ගන්නේ කොහොමද කියල. බැලු බැල්මට ඒය පහසු කාර්යක් සේ පෙනුනත් ගුණාත්මක බවින් වැඩ් ඡායාරූපයක් ගැනීමට නම් ඔබට කැමරාව පිලිබඳ කුඩා හෝ දැනුමක් තිබිය යුතුය.

පලමුව DSLR Camera එකක් සම්බන්ධ මූලික කරුණු දැනුමට එකතු කරගත යුතුය.


  • dslr Camera මුලික කොටස් හඳුනා ගැනීම වැදගත් තැනක් ගනී




Comments

Popular posts from this blog