dslr camera එකක් භාවිතයට ගෙන ඡායාරූප ගැනීමට පෙර ඔබ විසින් මුලිකව අවධානය යොමු කල යුතු කරුණු 3කි.  එවා නම්

  • ISO
  • Aperture
  • Shutter Speed
ISO - කැමරව ආලෝකයට දක්වන සන්වේදිතාවය 



     මෙම රූපරාමු 2 මගින් ඔබට කැමරාව තුල ආලෝක සoවේදි තාව පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය.
වැදගත්;  ISO එක වැඩ් වන විට ඡායාරූපයේ noise එක වැඩ් වීම සිදුවේ. එවිට ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩු විය හැකිය.

 Aperture - පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය.
 මෙම රූපරාමු 2 මගින් ඔබට පරිසරයේ සිට කැමරාව තුලට ඇතුලු වන ආලෝක ප්‍රමාණය පිළිබඳව පොඩ් අවබෝධයක් ලබාගත හැකිය.

Shutter Speed - නාභිය ලක්ෂයේ සිට කැමරාව තුලට පැම්නෙන ආලෝක ප්‍රමාණය


ISO, Aperture, Shutter Speed 


ඔබට ISO, Aperture, Shutter Speed පිලිබඳව පොඩ් හෝ අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මට සිතෙයි.
තවත් කුප්පියකින් හමුවෙමු.


Comments

Popular posts from this blog